දේශීය භාෂා බිහිදොර

වින්ඩෝස් 10 යතුරුපුවරුවට භාෂා එකතු කරන්නේ කෙසේද?

  • ආරම්භක මෙනුවේ වම්පස ඇති ගියර් අයිකනය මත ක්ලික් කිරීමෙන් වින්ඩෝස් සැකසුම් වෙත පිවිසෙන්න.

  • “Time & Language” මත ක්ලික් කරන්න, ඉන්පසු වම් පැති තීරුවේ “Language” ක්ලික් කරන්න.

       

  • “Languages” යටතේ “Add a language” ක්ලික් කරන්න.

  • ඔබ එක් කිරීමට කැමති භාෂාව සොයා ගන්න. ඉන් පසු “Next” ” ක්ලික් කරන්න.

  • පසුුුව “Install ” ක්ලික් කරන්න.

  •  භාෂාව ඇතුලත් වීමේන් අනතුරු Alt + shift යතුරු භාවිතා කරම් භාෂාවන් අතර මාරු වන්න.